Home Hit ඇමති හරීන්ගෙන් ටිකිරි ගැන සැගවුණු පණිවිඩයක් !

ඇමති හරීන්ගෙන් ටිකිරි ගැන සැගවුණු පණිවිඩයක් !

286

මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණු අතර ඒ ඇය වයෝවෘද්ධ විත් පෙරහරේ ගමන් කරවීම නිසාය .

මෙසේ දළදා පෙරහැර අවසන් වීමෙන් පසු ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා.

Image may contain: 1 person, text

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here