Home Hit ශවේන්ද්‍රට හමුදාපති ධුරය දුන්නට ඇමෙරිකාව කනස්සල්ලෙන්

ශවේන්ද්‍රට හමුදාපති ධුරය දුන්නට ඇමෙරිකාව කනස්සල්ලෙන්

373

යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ යුද හමුදාපති ලෙස ඔහු පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි .

ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල ඇති බවත් විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ , යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට ලක් කරන බවද ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here