Home Hit පුරවැසිභාවය නැති කෙනෙක් ජනපති වෙන්නේ කොහොමද- චන්ද්‍රානි බණ්ඩාර

පුරවැසිභාවය නැති කෙනෙක් ජනපති වෙන්නේ කොහොමද- චන්ද්‍රානි බණ්ඩාර

393

අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේ පොදුජන එක්සත් පෙඅරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් තම ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන නොමැති බවයි. අඩුම තරමින් ඇමරිකානු පුරවැසිභාවය වත් ඉවත් කර නොගත් පුදගලයෙක් ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වන්නේ කෙසේද යනුවෙන් ඇය එහි දී ප්‍රශ්න කර තිබේ.

එකසත් ජාතික පක්ෂය වැඩපිළිවෙළක් සහිතව ගමනක් යන පක්ෂයක් බවත් ඒ නිසා අපේක්ෂකයා නම් කිරීමට තම පක්ෂයට හදිසියක් නොමැති බවද ඇය තවදුරටත් පවසා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here