Home Hit අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට ප්‍රතිඥා දිය යුතුයි-ජනපති

අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට ප්‍රතිඥා දිය යුතුයි-ජනපති

355

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනණව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here