Home Local ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි කළ හමුදා සෙබලෙක් වෙඩි තබා ගනී

ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි කළ හමුදා සෙබලෙක් වෙඩි තබා ගනී

229

කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු අද (14) අළුයම 4.10 පමණ සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.

මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ අත්තනකඩවල ,පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි
27ත් හැවිරිදි යුද හමුදා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ සෙබලෙක්.

ඔහු යුද හමුදා ඉංජිනේරු අංශයේ සේවය කරන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here