Home Hit නාය යෑම් පිළිබද අනතුරු ඇගවීම් නිකුත් වේ…

නාය යෑම් පිළිබද අනතුරු ඇගවීම් නිකුත් වේ…

487

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නාය යෑම් ඇතිවිය හැකි ප්‍රදේශ වශයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පහත සදහන් ප්‍රදේශ නම් කර තිබේ. එනම්, අඹගමුව, නුවරඑළිය හා කොත්මලේ ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එමෙන් ම , මද්‍යම, සබරගමුව, ගාල්ල හා කලුතර යන ප්‍රදේශ වලට  මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින් ස්වාභාවික විපත් අවම කර ගැනීම සදහා කටයුතු කරන ලෙස දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here