Home Hit කවුරු ආවත් ශ්‍රීලනිපයේ සහය නැතිව දිනන්න බෑ – දුමින්ද

කවුරු ආවත් ශ්‍රීලනිපයේ සහය නැතිව දිනන්න බෑ – දුමින්ද

335

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් රටේ මීළඟ ජනාධිපතිවරයා පත්විය හැක්කේ ශ්‍රීලනිප සහයෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඡන්ද ඇත්තේ ශ්‍රීලනිපය තුළ නිසා බවය.

මෙවර ශ්‍රීලනිපය තීරණය ගන්නේ පක්ෂයකට වඩා ජාතික ප්‍රතිපත්තියක් රැගෙන එන නිවැරදි අපේක්ෂකයකුට සහාය දැක්වීමට බවත් දිසානායක මහතා සඳහන් කළේය.එලෙසම මෙය පොදුජන පක්ෂයටත් එක්සත් ජාතික පෙරමුණටත් අදාළ වන බවත් ඔහු වැඩි දුරටත් පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here