Home Local වාද්දුව වෙරළ තීරයේ තෙල් තට්ටුව ගැන පරීක්ෂණ අරඹයි

වාද්දුව වෙරළ තීරයේ තෙල් තට්ටුව ගැන පරීක්ෂණ අරඹයි

405

ගල්කිස්සේ සිට කළුතර දක්වා මුහුදු වෙරළේ ඇති තෙල් තට්ටුව සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

නෞකාවකින් කාන්දු වූ තෙල් තට්ටුවක් මෙසේ වෙරළ තීරයට පැතිර ඇති බවයි සඳහන් වනේ.

වාද්දුව, පොතුපිටිය, පානදුර වෙරළ තීරයන්හිදී මෙය වැඩි වශයෙන් දැකගත හැකි වන අතර එය ඉවත් කිරීමට අවශ්‍ය විධිවිධාන යොදමින් සිටින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here