Home Local TIDයේ DIGට ස්ථාන මාරුවක්

TIDයේ DIGට ස්ථාන මාරුවක්

241

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසුන්දර පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරුවීම් කර තිබෙනවා.

ඔහුත් සමග නියොජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here