Home Hit තාජුදීන් නිසා අධිකරණ වෛද්‍යවරයෙකුට එරෙහිව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු

තාජුදීන් නිසා අධිකරණ වෛද්‍යවරයෙකුට එරෙහිව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු

266

තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපති විසින් කොළඹ මහා අධිකරණයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට එරෙහිව ලංකා ඉතිහාසයේ නඩු පැවරූ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂී සිදුවීමක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here