Home Hit ”සිව්දෙනෙකුට මරණ දඬුවම දෙන්න දිනය තීන්දු කර අත්සන් කළා” – ජනපති

”සිව්දෙනෙකුට මරණ දඬුවම දෙන්න දිනය තීන්දු කර අත්සන් කළා” – ජනපති

536

මරණ දඩුවම සදහා නියමවූ 04 දෙනෙකු සඳහා දිනය තීන්දු කර අත්සන් කර අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවේ අද (26) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදීයි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මරණ දඬුවමට අත්සන් කල පුද්ගලයින් මත්ද්‍රව්‍ය වරදකරුවන් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here