Home Local සුව ඇමතිට එරෙහිව බදුල්ලේ වෛද්‍යවරු විරෝධතාවයක – PHOTOS

සුව ඇමතිට එරෙහිව බදුල්ලේ වෛද්‍යවරු විරෝධතාවයක – PHOTOS

545

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් අද (13) බදුල්ල මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් සහ බදුල්ල මහා නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම විරෝධතාවයට සහභාගී වී සිටියා.

dav
dav
dig

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here