Home Hit අගමැති සිංගප්පුරුවට

අගමැති සිංගප්පුරුවට

286
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දින තුනක සංචාරයක් සදහා
අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

එතුමා සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටි අතර , ඔවුන් අද (12) දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස 14 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

කටුනායක ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here