Home Hit සහජිවන බුරුපොලක් වටලයි

සහජිවන බුරුපොලක් වටලයි

803

ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ  සුදු පිටියක් වටලා  සිංහල මුස්ලිම් ජාතිකයින් 16 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
වැලිවත්ත විජයානන්ද පාරේ ස්ථානයක පිරිසක් මුදලට සුදුවේ යෙදි සිටින බවට ලැබුන තොරතුරක් අනුව එම ස්ථානය වැටලු පොලිසිය විසින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ වැටලිම සිදුකරන විට මෙම පිරිස කිසිදු ජාති බේදයකින් තොරව එකම සූදු පිටියක එකට වාඩිවි බූරුවා ගසමින් සිටි බවය.
ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩි.ජී.ආනන්ද මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් මෙම වැටලිම කර තිබේ.
සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

-Farhan Nizamdeen-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here