Home Hit ලබන වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි

ලබන වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි

632
0

එළඹෙන 2020 වසරේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය 01 වනදා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here