Home Politics අපි එනවා කොළඹට පැක් කරගනිල්ලා බඩු – ඥාණසාර හිමි ආණ්ඩුවට අනතුරු...

අපි එනවා කොළඹට පැක් කරගනිල්ලා බඩු – ඥාණසාර හිමි ආණ්ඩුවට අනතුරු අඟවයි

1346

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකරන බැවින් මහනුවර සිට කොළඹ දක්වා පා ගමනකින් පැමිණ කොළඹ වටලන බවට ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කරනවා.

ඒ මහනුවර දළඳා මාලිගාව අභියසදී පැමිණ සිටින ජනතාව අමතමින්.

අපි එනවා කොළඹට පැක් කරගනිල්ලා බඩු

අපි එනවා කොළඹට පැක් කරගනිල්ලා බඩු

Posted by Ada Derana 24×7 on Monday, June 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here