Home Hit නැවත තරග කරනවද කියලා තීරණයක් තවම නෑ- ජනපති

නැවත තරග කරනවද කියලා තීරණයක් තවම නෑ- ජනපති

419

ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඉන්දීය සංචාරයක නිරත ජනපතිවරයා 31දා නවදිල්ලි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.

ඒ ගැන තීරණයක් ගැනීමට කිසිම හදිස්සියක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here