Home Hit BREAKING NEWS : ”ජනාධිපතිවරණය දෙසැම්බර් 07” – ජනපති ඉන්දියාවේදී කියයි

BREAKING NEWS : ”ජනාධිපතිවරණය දෙසැම්බර් 07” – ජනපති ඉන්දියාවේදී කියයි

616

ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපතිවරණය බොහෝ දුරට දෙසැම්බර් 07 වනදා පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍යවේදියෙකු තහවුරු කර තිබෙනවා.

නමුත් ඊට පෙර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වීමට තමන් ඉක්මන් නොවන බවයි ජනාධිපතිවරයා ඉන්දියාවේදී සඳහන් කර සිටින්නේ.

මේ බව ඉන්දීය මාධ්‍යවේදියා විසින් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here