Home World නව ජපන් අධිරාජ්‍යයා හමුවූ පළමු රාජ්‍ය නායකයා ලෙස ට්‍රම්ප් ජපානයට – PHOTOS

නව ජපන් අධිරාජ්‍යයා හමුවූ පළමු රාජ්‍ය නායකයා ලෙස ට්‍රම්ප් ජපානයට – PHOTOS

430

ජපානයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ නව අධිරාජයා වන තරුහිතෝ අධිරාජ්‍යයා සහ ආර්යාව හමුවී තිබෙනවා.

නව ජපන් අධිරාජ්‍යයා හමු වූ පළමු රාජ්‍ය නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් වීම සුවිශේෂී කරුණක්.

එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ සමඟ ද සාකච්ඡා පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Image result for trump japan

ජපානය සමඟ ගනුදෙනුවලදී අමෙරිකාව පනවා ඇති නව බදු අඩුකරන ලෙස ජපාන අගමැතිවරයා කර ඇති ඉල්ලීම ට්‍රම්ප් විසින් නොසලකා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් විසින් ජපන් වාහන නව බදු වැඩිකිරීම මාස 06කින් කල්දමා ඇතැයි ද සඳහන්.

ජපාන අධිරාජයා ලෙස ඔටුනු පැළඳිය හැක්‌කේ පිරිමියකුට පමණි.

තරුහිතෝ අධිරාජයාගේ බිරිඳ වන මසාකෝ ආර්යාව හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර පසුව ජපාන විදේශ සේවයේ නිලධාරිනියක්‌ව සිටියදී ජපාන රාජකීය පවුලට සම්බන්ධ වූවා.

Image result for trump japan
Related image
Related image

Related image
Image result for trump japan
Image result for trump japan
Image result for trump japan
Image result for trump japan
Image result for trump japan
Image result for trump japan
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here