Home Hit මාවනැල්ල බුදුපිළිම කැඩු පිරිස් යළි රිමාණ්ඩ්

මාවනැල්ල බුදුපිළිම කැඩු පිරිස් යළි රිමාණ්ඩ්

367

අද යළිත් (21) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානී කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා ඉදිරිපත් කරන ලදී.

එහිදී සැකකරුවන් ජූනි මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

අධිකරණ භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here