Home Hit ජාතික තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

687

 ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කුරුණෑගල ප්‍රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි.

මොහු සමග තවත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here