Home Hit අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාවෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාවෙන් වෙඩි

764

වත්තල, හුණුපිටිය මාර්ග බාධකයේදී අණ නොතකා පළා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාව කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ, අද අලුයම එම වෙඩි තැබීම් සිදු වූ බවයි.

  • Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here