Home Hit කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පොළ තාවකාලිකව වසා දමයි

කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පොළ තාවකාලිකව වසා දමයි

621

ආරක්ෂක හේතුන් මත මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින පුරා දුම්රිය ස්ථාන වල ආරක්ෂාව සදහා සිවිල් ආරක්ෂක භටයින් හා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බවයි.

ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය යෙදවීමට ද පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here