Home Hit සියලු විශ්වවිද්‍යාල යළි ලබන සතියේ සිට විවෘත කරයි

සියලු විශ්වවිද්‍යාල යළි ලබන සතියේ සිට විවෘත කරයි

427
0

ලබන සතියේ සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකි බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත දැනුම්දීම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 14 වනදා ආරම්භ කරන බව වැඩබලන උප කුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කර සිටිනවා.

අනෙකුත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ දින සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here