Home Local පිටකොටුවේ වෙළදසැලකින් කඩු 300ක් සොයාගනියි – සැකකරු පළායයි

පිටකොටුවේ වෙළදසැලකින් කඩු 300ක් සොයාගනියි – සැකකරු පළායයි

1899

පිටකොටුව, 03 වන හරස් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැලක තිබී කඩු 300ක් ආරක්‍ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

මන්නා පිහි තොගයක් එහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම කටයුතු සදහා යොදාගැනීමට යැයි පවසමින් එම ආයුධ තොගය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ වෙළදසැලේ හිමිකරු මේ වන විට පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here