Home Hit දෙවන පාසල් වාරය ආරම්භක දිනයේ සංශෝධනයක්

දෙවන පාසල් වාරය ආරම්භක දිනයේ සංශෝධනයක්

828

දෙවන පාසල් වාරය සඳහා අනිද්දා (06) පාසල් විවෘත වන්නේ 06 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කරමින් පවසනවා.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ මැයි මස 13 වන සඳුදායි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති විශේෂ ආරක්ෂක සැලසුමට අනුව මෙය ක්‍රියාවට නංවන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here