Home Local පාස්කු ඉරුදින අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව දකුණු කොරියාවේ වෙසෙන ලාංකිකයින් වීදි බසියි...

පාස්කු ඉරුදින අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව දකුණු කොරියාවේ වෙසෙන ලාංකිකයින් වීදි බසියි – PHOTOS

478

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවු ම්ලේච්ඡ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය දක්වමින් කොරියාවේ වෙසෙන ලාංකිකයින් වීදි බැස තිබෙනවා.

එම පිරිස දකුණු කොරියාවේ සොවුල් නගරයේ දීයි මෙලෙස සිය විරෝධතා දක්වා ඇත්තේ.

ඉතිහාසයේ පළමු වරට වැඩිම ලාංකිකයන් පිරිසක් කොරියාවේ සෝල් නුවරට රැස්වූ අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

Image may contain: one or more people, crowd and outdoor
Image may contain: 1 person, crowd, skyscraper and outdoor
Image may contain: 1 person, crowd and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here