Home Hit BREAKING NEWS : ඉන්දියාවටත් IS ත්‍රස්ත බියක්

BREAKING NEWS : ඉන්දියාවටත් IS ත්‍රස්ත බියක්

794

ඉන්දියාවේ ප්‍රාන්ත 07ක ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සමාන IS ප්‍රහාරයක් එල්ල වෙතැයි බුද්ධි අංශ විසින් සිදුකල අනතුරු ඇගවීමක් අනුව තමිල්නාඩු, කේරළ, අන්ද්‍රා ප්‍රදේශ්, තෙලඟනා, ගෝආ, මහාරාශ්ට්‍ර, පුඩුචෙරි යන කලාපයන්හීයි මෙලෙස ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත්තේ.

තමිල්නාඩුවේ රාමනාතන්පුරම්හි මරාගෙන මැරෙන ඉස්ලාම් ත්‍රස්තවාදීන් 19 දෙනෙකු රැදී සිටින බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here