Home Hit ලොව උසම ගොඩනැගිල්ල ජාතික ධජයෙන් සැරසෙයි.

ලොව උසම ගොඩනැගිල්ල ජාතික ධජයෙන් සැරසෙයි.

829

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරමින් ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලිෆා ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙ හැඩයෙන් ආලෝකමත් කිරීමට ඩුබායි රජය ක්‍රියාකලා.

ඊට සමඟාමීව ලොව මිලාධිකම හෝටලයක් වන බර්ජ් අල් අරාබ් හෝටලයද ශ්‍රී ලංකා ධජයේ හැඩයෙන් ආලෝකමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here