Home Hit කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හමුවෙයි

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හමුවෙයි

618

කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 40 අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඒ සමගම  යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.

පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන  ඇතැයි ද  ආයුධ  සියල්ල  හා පුජකවරයා  මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here