Home Hit ත්‍රස්තයින් පැලවත්තේ ක්‍රීඩා භාන්ඩ අලෙවිසැලකින් ගමන් මලු 11 මිලදී අරන්.

ත්‍රස්තයින් පැලවත්තේ ක්‍රීඩා භාන්ඩ අලෙවිසැලකින් ගමන් මලු 11 මිලදී අරන්.

1102

ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්ත ප්‍රහාරය එල කිරීම සදහා බොම්බ ප්‍රවාහණය කිරීමට අවශ්‍ය ගමන්මලු මිලදීගෙන ඇත්තේ පැලවත්තේ පිහිටි ක්‍රීඩාභාන්ඩ අලෙවි සැලකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.

ත්‍රස්තවාදීන් විසින් කදු නඟින්නන් භාවිතා කරන විශාල ප්‍රමාණයේ ගමන් මලු 11ක් මිළඳීගෙන ඇතැයි වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here