Home Hit CIDයට ෆාතිමා – අමාරා පැටලෙයි!

CIDයට ෆාතිමා – අමාරා පැටලෙයි!

1076

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත් අද මහජන සහය පතමින් නිකුත් කල ජායාරූප වල අබ්දුල් කාදර් ෆාතිමා කාදියා යන සැකකාරිය සම්බන්ධයෙන් පළකල ජායාරූපය වැරදීමකින් පළවී ඇති ජායාරූපයක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය මීට සුලු මොහොතකට පෙර නිවේදනය කලා.

එම ජායාරූපයේ සිටින කාන්තාව ඇමරිකානු ජාතික ලේඛිකාවක් වන අමාරා මජීඩ්ගේ ජායාරූපයක් වන අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් අමාරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද පළ කර ඇත.

Hello everyone! I have this morning been FALSELY identified by the Sri Lankan government as one of the ISIS terrorists…

Posted by Amara Majeed on Thursday, April 25, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here