Home Hit හෙට මුස්ලිම් දේව මෙහෙය අවලංගු කරන්නැයි ඉල්ලිමක්

හෙට මුස්ලිම් දේව මෙහෙය අවලංගු කරන්නැයි ඉල්ලිමක්

743

මුස්ලිම් ජනතාව සිකුරාදා දිනයේදී සිදුකරන සාමාන්‍ය දේව මෙහෙය (සිකුරාදා ජුම්මා වන්දනය ) අවලංගු කරන ලෙස මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙනවා.

පවතින ආරක්ෂක තත්ත්වය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here