Home Uncategorized ශැන්ග්‍රීලා ප්‍රහාරය සිදුකල ත්‍රස්තයාට අයිති ලොරි රථය අල්ලයි!

ශැන්ග්‍රීලා ප්‍රහාරය සිදුකල ත්‍රස්තයාට අයිති ලොරි රථය අල්ලයි!

569

ශැන්ග්‍රීලා ප්‍රහාරයට පැමිණි සහරාන් හසීම්ගේ නමට ලියාපදිංචි කර තිබූ WP DAE 4197 ලොරිරථය කොටහේන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල රඨය සහරාන් හශීම් යන අයගේ නම යටතේ ලියාපදිංව්හි කර ඇති බවට සොයාගෙන ඇත .රථයේ පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.

වැඩිදුර තොරතුරු සදහා රැදී සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here