Home Hit බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාව ඉල්ලා අස්ගිරි පාර්ශවයන් නිවේදනයක්

බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාව ඉල්ලා අස්ගිරි පාර්ශවයන් නිවේදනයක්

468

ජාතික අවශ්‍යතාවය සලකා බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීමට වාහාම කටයුතු කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව විසින් මේ බව සඳහන් කර ඇත.

වර්තමාන ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පලපුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරින් විශාල පිරිසක් විවිධ හේතු මත සිරගත කර සිටීම ප්‍රකට කරුණක් බව එම නිවේදනයේ සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here