Home Hit බදුල්ලේ සැරිසෑරු පුද්ගලයින් දෙදෙනෙකු සොයා පරික්ෂණ අරඹයි

බදුල්ලේ සැරිසෑරු පුද්ගලයින් දෙදෙනෙකු සොයා පරික්ෂණ අරඹයි

820

බදුල්ල නගරයේ 21 දින උදේ සැකකටයුතු ලෙස හැසුරුණ බව කියන තරුණයින් දෙදෙනෙකු පිළිබදව පොලීසියට තොරතුරු ලැබී තිබේ..!

21 දින උදේ බෑගයක් පිටේ දමාගත් පුද්ගලයෙකු ඉදිරියෙන් ගමන් කරද්දී ඔහු පසුපසින් හෙල්මටයක් අතැතිව අනෙකා ගමන් කර තිබේ.

බදුල්ල නගරයේ සී.සී.ටී.වී කැමරාවක තිබු දර්ශන 25 දින පොලීසියට ලැබීමත් සමග පොලීසිය මෙම දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ජායාරුපයේ සිටින පුද්ගලයින් දෙදෙනා පිළිබදව තොරතුරු දන්නේනම් බදුල්ල මුලස්ථාන පොලීසියේ 
ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර මහතාට දුරකතනයෙන් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
0718591511හෝ 0552222223

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here