Home Hit ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම්

ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම්

283
0

ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

දැනට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, නැවත දැනුම්දෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවත් එම අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here