Home Local ගාල්ලේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගාල්ලේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

537

ගාල්ලේදී සැකසහිත මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක අයෙකු වීසා නොමැතිව The Fortress හෝටලයේ රැදී සිටි විදෙස් ජාතිකයකු බවයි වාර්තා වන්නේ.

අනෙක් පුද්ගලයා කොග්ගල පිහිටි ආයෝජන මණ්ඩල පරිශ්‍රයට පිවීසීමට යාමේදී ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන්ට පාර වැරදීම හේතුවෙන් ආයෝජන මණ්ඩල පරිශ්‍රයට ඇතුල්වීමට වාහනය ඇතුල් කළ බවයි.

ගුවන් හමුදාව විසින් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් ගාල්ල ප්‍රදේශයේ පාසලක උගන්වන බවත් තංගල්ලේ පදිංචි පුද්ගලයකු බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here