Home Hit කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වසා දමයි

කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වසා දමයි

2807

කොළඹ නගරයේ පවතින අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් දහවල් 2.30 වන විට වසා දැමීමට එම ආයතන වල ප්‍රධානීන් කටයුතු කර තිබෙනවා.

බොහෝ ආයතන හෙට (26) දිනයේදී සිය සේවකයින්ට නිවාඩු ලබා දීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here