Home Hit කුරුණෑගල බස්නැවතුම්පොළේ සෝදිසි මෙහෙයුම්

කුරුණෑගල බස්නැවතුම්පොළේ සෝදිසි මෙහෙයුම්

455

කුරුණෑගල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල බස් නැවතුම්පොළේ ද මේ වන විට විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලබනවා.

බස්නැවතුම්පොළ ආශ්‍රිතව රැස්ව සිටි ජනතාව ඉවත් කිරීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය ද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here