Home Hit ආරක්ෂක ‌‌‌ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ‌‌‌ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

788

ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බව සඳහන්.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලට අදාළව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා පොලිස්පති පූජිත් ජයසුන්දරහට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (24) දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here