Home Hit BREAKING NEWS : ආරක්ෂක ලේකම් ඉවත් කරයි!

BREAKING NEWS : ආරක්ෂක ලේකම් ඉවත් කරයි!

804

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර පොලිස්පතිවරයාටද ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

පුරප්පාඩුවන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර සඳහා හිටපු හමුදාපති දයා රත්නායක මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here