Home Local ALERT : කටානේ බෝම්බයක් නිශ්ක්‍රීය කරයි!

ALERT : කටානේ බෝම්බයක් නිශ්ක්‍රීය කරයි!

623

මීගමුව කටාන – තිබිරිගස්කොටුව ප්‍රදේශයේ ආපන ශාලාවක් තුල තිබූ බෝම්බයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිශ්ක්‍රීය කර ඇතැයි වාර්තා වනවා.

ආපන ශාලාවේ බෑගයක් තුල මේ බොම්බය තිබූ බවයි වාර්තා වන්නේ.

වැඩිදුර තොරතුරු සදහා රැදී සිටින්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here