Home Hit හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි

හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි

477
0

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. එ සම්බන්ධයෙන් වන විවාදය පෙ.ව. 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here