Home Hit ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල්වලට පහරදුන් එකම පවුලේ ත්‍රස්තවාදීන් දෙන්නා (PHOTOS/VIDEOS)

ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල්වලට පහරදුන් එකම පවුලේ ත්‍රස්තවාදීන් දෙන්නා (PHOTOS/VIDEOS)

1180

ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල් ද්විත්වයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල එකම පවුලේ සොහොයුරන් දෙදෙනාගේ ජායාරූප සහ ඔවුන්ගේ ප්‍රහාරයේ දර්ශණ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඉන්ෂාෆ් ඉබ්‍රහීම් සහ ඉහාම් ඉබ්‍රහීම් ලෙස හදුනාගෙන ඇති මෙම සහෝදර ත්‍රස්තවාදීන් දෙපළ මෙරට කුලුබඩු වෙළදාමේ නියැලී සිටින මිලියනපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයින් දෙදෙනායි.

ඔවුන් දෙදෙනා හෝටල් සංකීරණ තුලට පැමිණෙන ආකාරය, විදුලි සෝෆාන භාවිත කරන ආකාරය සහ ප්‍රහාරය එල්ල කරන ආකාරය එම වීඩියෝවල ඇතුලත්.

මෙම ත්‍රස්තවාදීන් දෙදෙනාම විදේශගත වී හොද අධ්‍යාපනයක් ලැබූ අය වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here