Home Hit වැල්ලවත්තේ පිපිරීම ගැන කළබල වෙන්න එපා – පොලීසිය

වැල්ලවත්තේ පිපිරීම ගැන කළබල වෙන්න එපා – පොලීසිය

1124

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල නවත්වා තිබූ මෝටර් සයිකලයක ආසනය ගලවා පරීක්ෂා කිරීම සදහා යම් පිපිරීමක් සිදුකල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යායල වාර්තා කලා.

එය කිසිසේත්ම බෝම්බයක් නොවන බවත් පරීක්ෂණ කටයුතු සදහා සිදුකල ක්‍රියාවක් බවත් පොලීසිය ප්‍රකාශ කරනවා.

වැඩි විස්තර සදහා රැදී සිටින්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here