Home Hit බෝම්බ ප්‍රහාර වලින් මියගිය ගණන 359ක් දක්වා ඉහළට

බෝම්බ ප්‍රහාර වලින් මියගිය ගණන 359ක් දක්වා ඉහළට

503
0

පසුගිය පාස්කු ඉරිදා දින රටපුරා සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් තහවුරු කරනු ලැබුවා.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 31දෙනෙකු ද ළමුන් 45 දෙනෙකුද මේ වන විට මියගොස් ඇති බව වාර්තා වනවා.

සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 40 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත් – UPDATE : බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here