Home Local පිටකොටුව ගෑස්පහ හන්දියේ සැක සහිත යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පුපුරුවා හරියි

පිටකොටුව ගෑස්පහ හන්දියේ සැක සහිත යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පුපුරුවා හරියි

472

පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද (24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව පිටකොටුව පොලිසිය පවසනවා.

යතුරුපැදියේ අයිතිකරු හඳුනාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලිසිය පවසයි.

මෙහි පුපුරන ද්‍රව්‍ය තිබී නැතැයි ද අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here