Home Local ත්‍රස්තවාදීන් සොයා ඔවුන්ව විනාශ කිරීම සදහා විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් සිදුකල යුතුයි –...

ත්‍රස්තවාදීන් සොයා ඔවුන්ව විනාශ කිරීම සදහා විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් සිදුකල යුතුයි – චම්පික රණවක (VIDEO)

686

ත්‍රස්තවාදී තර්ජනය පරාජය කිරීම සදහා සියලු දේශපාලන නායකයින් එකට එක්ව ක්‍රියාක්ල යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(24) හදිසි නීති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

විනාඩි දහයක කාලසීමාවක් පුරා අයි.එස්. ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ආරම්භය, පැතිරීම සහ ඔවුන්ගේ වර්තමාන අභිලාශයන් පිළිබඳව අමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුවට කරුණු රැසක් ඉදිරිපත් කලා.

ත්‍රස්තවාදයට එරෙහිවීම සිය මූලික දේශපාලන අභිලාශය බැවින් ත්‍රස්තවාදයට එරෙහිව ගොඩනැගෙන ඕනෑම දේශපාලන සංධානයකට සිය පූර්ණ සහාය හිමිවන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලා.

එම කතාව පහතින් දැක්වේ.

කවුද වැරදි කියනවාට වඩා කොතනද වැරදුනේ කියා සොයා බලා වහාම කටයුතු කළ යුතුයි.

කවුද වැරදි කියනවාට වඩා කොතනද වැරදුනේ කියා සොයා බලා වහාම කටයුතු කළ යුතුයි.

Posted by Patali Champika Ranawaka on Wednesday, April 24, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here