Home Local ගායක අමල් පෙරේරා මුදාහරියි

ගායක අමල් පෙරේරා මුදාහරියි

691

ඩුබායි රාජ්‍ය යේ සිට ශ්‍රී ලංකාට පිටුවහල් කළ ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු පැය 24ක පමණ ප්‍රශ්න කිරීමකින් පසුව මුදවා හැරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අද (24) කටයුතු කරනු ලැබුවා.

ඔවුන් සමග දිවයිනට පිටුවහල් කළ මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී සහ රණුක්ගේ දීපාල් චමින්ද යන අය ඊයේ (23) රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සදහා රැගෙන ගොස් තිබෙනවා.

දෙනිපිටිය , වැලිගම ප්‍රදේශයේ දී ගිනි අවියකින් දෙදෙනකුට වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා 34 හැවිරිදි රණවකගේ නුවන් ධම්මික යන අය වැලිකන්න පොලීසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ටී.කේ.ජි. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here